Gossips

මුදලට තරඟ පාවාදුන් බවට, අර්ජුණට සහ අරවින්දට තිලංගගෙන් චෝදනා

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් මුල්වරට චෝදනා එල්ල වූයේ අර්ජුණ රණතුංගට සහ අරවින්ද ද සිල්වාට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.