Gossips

පෙර වැරදි නොකරන බව බැසිල් කියයි

වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නාත්තණ්ඩිය නගර ශාලාවේ අද පැවැති රැස්වීමකට එක්වෙමින්.