බදුල්ල – විල්පොල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ 3 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව අදාළ ස්ථානයට අද උදෑසන පැමිණි පොලිස් නිලධාරින් විසින් එම අත්බෝම්බ 3 සොයාගත් බවයි බදුල්ල පොලීසිය සඳහන් කළේ.
බදුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Related Articles
රන් මිල පහළට
Posted on Author admin
ලෝක වෙළදපොලේ රන් මිලෙහි අඩුවීමක් පසුගිය සතියක කාලය තුළ දක්නට ලැබෙනවා. මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1322 කට ආසන්න මට්ටමකයි. කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී… Read More
ජනාධිපති ධුරය සඳහා සූදානම් – කුමාර වෙල්ගම
Posted on Author admin
සියලු දෙනාගේ ආශිර්වාදය ලැබුණොත් ඉදිරි ජනාධිපති ධුරය සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍ය… Read More
ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි
Posted on Author admin
ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. Read More