Gossips

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලූත් සාමාජිකයෙක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානයක් එක් කර තිබෙනවා. අද පෙරවරුවේ එම ගුවන් යානය ජර්මනියේ සිට මෙරටට පැමිණි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඉදිරි දින කිහිපය තුළ එම ගුවන් යානය මගී ප්‍රවාහන සේවා සඳහා යොදා ගැනීමට නියමිතයි.