එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට මෙතෙක් තම පක්ෂයට ආරාධනාවක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කියා සිටියේ එවැනි ආරාධනාවක් කුමන හෝ පක්ෂයකින් ලැබුණහොත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.
Related Articles
සංචාරක වීසාවලින් පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ, මෝදර -රජමල්වත්ත ප්‍රදේශයේදී වෙළඳාමේ නිරතවූ විදේශිකයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි… Read More
රජයේ ණය ඉහළ යයි
Posted on Author admin
මෙරට මධ්‍යම රජයේ ණය පසුගිය 2018 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2017 වසරේදී එය සටහන් වූයේ සියයට 77.6ක් ලෙසයි. 2018 වසර ආරම්භයේදී ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය රුපියල් 153ක්… Read More
ඊජිප්තු ජනපති ධුර කාලය දීර්ඝ කිරීමට මත විමසුමක්
Posted on Author admin
හමුදා නායකත්වයෙන් ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත්වූ අබ්දුල් ෆටා අල් සිසීගේ ධුර කාලය වසර 2030 දක්වා දීර්ඝ කළ හැකි ව්‍යවස්ථා සංශෝධන පිළිබද ජනමත විචාරණයක් අද ආරම්භ වනවා. විදේශයන් හි වෙසෙන මිලියන 9.5ක්… Read More