Gossips

විදුලි අර්බුදයක් ?

ඉදිරි මාස කිහිපය තුළ විදුලි කප්පාදුවක අවදානමක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජලාශවල ජල මට්ටම් පහළ යාම සහ මහජන උපයෝගීතා කොමිසමේ ඇතැම් තීරණ හේතුවෙන් මෙම අවදානම උද්ගතව ඇති බවයි.