ඉදිරි මාස කිහිපය තුළ විදුලි කප්පාදුවක අවදානමක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය පවසනවා.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජලාශවල ජල මට්ටම් පහළ යාම සහ මහජන උපයෝගීතා කොමිසමේ ඇතැම් තීරණ හේතුවෙන් මෙම අවදානම උද්ගතව ඇති බවයි.
Related Articles
බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ
Posted on Author admin
මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා… Read More
අල්ලසට සහ දුෂණයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි
Posted on Author admin
අල්ලස සහ දූෂණයට එරෙහිව කිසිදු බේධයකින් තොරව නීතිය නිසි පරිදි දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More
රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාරගේ පුත්‍රයා අනතුරකින් රෝහලේ – බීමත්ව රිය පැදවූ බවටත් තොරතුරු
Posted on Author admin
හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මං සන්ධියේදී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා පැදවූ රජයේ අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අද අලුයම අනතුරට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල… Read More