1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා.
ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ සිදුවීම් සිහිපත් කිරීමේදි.
Related Articles
බලංගොඩ දස හැවිරිදි දරුවා සොයන්න පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධ වෙයි
Posted on Author admin
බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්වී අදට දින 7 ක් ගතවුවත් මෙතෙක් ඔහු සොයාගැනීමට හැකිවී නැහැ. කෙසේ වෙතත් දරුවා සෙවීමේ මෙහෙයුම් සියල්ල මේ වනවිට නවතා දමා ඇති අතර, පොලිස් ස්ථාන… Read More
උණුසුම සමඟ කේක් වල ප්‍රමිතිය ගැන ගැටළුවක්
Posted on Author admin
එළඹෙන උත්සව සමය හේතුවෙන් දැඩි අව්රශ්මියට නිරාවරණය වන ආකාරයෙන් අලෙවිය සඳහා සුදානම් කර තිබෙන කේක්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් මතුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. කිරි ආශ්‍රිතව නිෂ්පාදනය… Read More
අයවැය කතාව තව මොහොතකින්
Posted on Author admin
2019 වසරට අදාළ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර තව සුළු වේලාවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සදහා… Read More