ඉදිකිරීම් කටයුතුවලදී ඉතිරි වන අමතර පස් තොග ප්‍රවාහනය කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙමගින් පස් කැපීමට අදාළ නීති වල වෙනසක් සිදුනොවන බවයි.
Related Articles
වේදනාවක් වූ සතුට සැමරීම
Posted on Author admin
තමන් ලබාගත් කඩුල්ලේ සතුට සමරන්න ගිය ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වන ආකාරය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස ආබාධයකට ලක්වන්නේ පාකිස්තාන මදවේගපන්දු යවන ක්‍රීඩක Hasan Ali. පාකිස්තානය… Read More
මහනුවර පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි
Posted on Author admin
මහනුවර – නැකත්කුඹුර ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (22) රාත්‍රියේ මොහු සහ ඥාති පුද්ගලයෙකු අතර, ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි… Read More
රටම යළි කතාවෙන විල්පත්තු වන විනාශය ගැන රටේ අවධානය යොමු කරමින් හිරු පළමුවරට කළ හෙළිදරව්ව
Posted on Author admin
විල්පත්තු වන විනාශය පිළිබඳ මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහක් නිර්මාණය වී තිබෙනවා. මෙම වන විනාශය පිළිබඳ මුල්වරට 2014 වසරේ අප්‍රේල් 08 වනදා හෙළිකරනු ලැබුවේ හිරු ප්රවෘත්ති තුලින් ගෙන ආ CIA විශේෂාංගය… Read More