Gossips

පස් ප්‍රවාහන කොන්දේසියක් ලිහිල් වෙයි

ඉදිකිරීම් කටයුතුවලදී ඉතිරි වන අමතර පස් තොග ප්‍රවාහනය කිරීමේදී බලපාන කොන්දේසි ලිහිල් කිරීම කෙරෙහි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
එහි සභාපති අසේල ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙමගින් පස් කැපීමට අදාළ නීති වල වෙනසක් සිදුනොවන බවයි.