ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර රන් හුවමාරු මධ්‍යස්ථානයක් සහ මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රයක් ස්ථාපිත කිරීම සඳහා චීනයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සිදුකිරීමට චීනයේ රාජ්‍ය ව්‍යවසායකයෙකු සූදානම් බවයි.
Related Articles
ආණ්ඩුව රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අගමැති දිමූ කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුව යළි නිවැරදි කළ නොහැකි ලෙස, රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ඔහු… Read More
අලි ඇතුන් අතර වැළඳෙන පටිපණු රෝගයට ඖෂධ ඉන්දියාවෙන්
Posted on Author admin
මෙරට හිලෑ අලි ඇතුන් අතර හඳුනා නොගත් පටි පණු රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යාපීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු පර්යේෂකයන්… Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වන දා
Posted on Author admin
රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 10 වනදා සිදුකෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ දින 91 කින්, දින 182 කින් සහ දින 364කින් කල් පිරෙන අයුරින්… Read More