ජනවාරි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.
ඔහු බව සඳහන් කළේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින්.
මේ අතරල වත්මන් දේශපාලන තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින්ද අදහස් පළ කළා.
Related Articles
තෙවැනි ඇසේ සටහන් වූ සොරකම
Posted on Author admin
හෝමාගම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. ඡායාරූප ශාලාවේ හිමිකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා… Read More
පාකිස්ථානය හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්
Posted on Author admin
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි හි දි ඊයේ (01) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 143ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණා. තරඟයේ පලමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය… Read More
ලය රෝහලේ සේවකයෙකු වහලය මත නැග විරෝධතාවක
Posted on Author admin
වැලිසර ලය රෝහලේ සේවකයෙකු රෝහලේ වහලය මත නැග අද (04) උදෑසන විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ගිලන් රථ සේවය සඳහා අනුයුක්තව සේවය කරන මෙම සේවකයා සහ තවත් සේවකයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා… Read More