Gossips

ශ්‍රී ලංකාව විශිෂ්ඨ මානව සම්පතක් සහිත රටක් – ජනපති

ශ්‍රී ලංකාව විශිෂ්ඨ මානව සම්පතක් සහිත රටක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට ගල්කිස්ස ප්‍රදේශයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.