Gossips

ක්‍රීඩාව ගැන කතා කිරීම නවත්වන්නැයි ජනපති නොකී බව අර්ජුන කියයි

පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ක්‍රීඩාව පිළිබදව කතා නොකරන ලෙස ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ නොකළ බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ වැලිවේරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.