දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇති වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර අද(13) උදෑසන දුම්රියක් මෙලෙස පීලි පැන ඇති බවයි.
එය යළි පීළිගත කිරීම ආරම්භ කර ඇති බව ද පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.
