Gossips

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස දෙකක කාලසීමාවක් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව, අද පස්වරු 6 වනවිට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසයි විශ්වවිද්‍යාලයේ සියලූම සිසුන්ට දැනුම්දී ඇත්තේ.