ආණ්ඩුව රටේ ජාතික සම්පත් භාවිතා කරන්නේ විදේශ රටවලින් එන පීඩනය සමනය කරගැනිමට දැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්රශ්න කරනවා.
ඔවුන් මෙලෙස ප්රශ්න කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
Related Articles
ශ්රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව
Posted on Author admin
ශ්රී ලංකා රුපියල් කෝටි ගණන් මතු වූ මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් එළියට ආපු අලුත්ම කතාව මලයාසියානු හිටපු අගමැතිගේ නිවසෙන් තවත් මුදල් තොගයක් සොයාගනී මලයාසියානු හිටපු අග්රාමාත්ය නජීබ්… Read More
සුපිරි ක්රීඩකයින් නවයක් පසුපසට ඇද දමමින් රබාඩා ගෝල්ඩන් බෝයි කිරුළ පළඳියි
Posted on Author admin
වයස අවුරුදු 23න් පහළ දක්ෂතම ක්රිකට් ක්රීඩකයාට හිමි වන Wisdens Golden Boy සම්මානය මෙම වසරේදී හිමිකර ගැනීමට දකුණු අප්රිකානු වේග පන්දු යවන ක්රීඩක කගිසෝ රබාඩා සමත්ව තිබෙනවා. වමත් වේග පන්දු යවන්නෙක් වන… Read More
ඉන්දියානු නාවික කඳවුරක් තැනීම, සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව ප්රතික්ෂේප කරයි
Posted on Author admin
ඉන්දීය සාගරයේ බටහිරදිග කලාපයේ ඉන්දීය නාවික කඳවුරක් තැනීමේ සැලසුම සී – ෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් ප්රතික්ෂේප කර තිබෙනවා. මේ බව සී – ෂෙල්ස් රජය ප්රකාශ කළේ එරට ජනාධිපති ඩැනී ෆුවරේ ඉන්දියාවේ… Read More