Gossips

හිටපු ජනපතිට ගැටලුවක්

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙන්නේ දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ පිළියන්දල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින්.