Gossips

ඊ.ටී.අයි. කමිටුව ගැන තැන්පත්කරුවන්ට සැකයක්

සිය තැන්පතු මුදල් යළි ලබාගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරතවුණා.
ඒ, බොරැල්ලේ පිහිටි ඊ.ටී.අයි. කාර්යාලය ඉදිරිපිටදියි.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පත් කරගෙන ඇති කමිටුව, අධ්‍යක්‍ෂ මණ්ඩලය හා එක්ව තැන්පත්කරුවන් නොමග යවන බවටද මෙහිදී චෝදනා එල්ලවුණා.