යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි්රක් ටොන් එක්ලක්ෂ 20,000 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම සදහා මේ වනවිටත් මුදල් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 බැගින් ද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 41 බැගින් ද, මිලදී ගැණෙනු ඇති.
