චීනයේ බීජිං නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.
බීජිං පොලීසිය පැවසුවේ එම බෝම්බය පුපුරුවා හැර ඇති 26 හැවිරිදි පුද්ගලයෙකුගේ අතකටද තුවාල සිදුවී ඇති බවයි.
කෙසේ වෙතත් මෙය ගිනිකෙළි සඳහා යොදාගන්නා උපකරණයක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව 50කින් ඉහළට – ඇමති මනෝ
Posted on Author admin
අයවැය මගින් රුපියල් 20කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 50 දක්වා ඉහළ දමන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්… Read More
වතු කම්කරු වැටුප් ගැන, අදත් තීරණාත්මක සාකච්ඡාවක්
Posted on Author admin
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වෙන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප්‍රකාශ කළා. ඒ, දෛනික මූලික වැටුප රුපියල් 1000… Read More
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව, ඉන්දීය සුපිරි ක්‍රීඩකයා රිදෙන්න කී සැර කතාව
Posted on Author admin
බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවිය යුතු බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පසුගිය 16 දා පැවැති… Read More