පොළොන්නරුව – නව නගරය නිශ්ශංකමල්ල ප්‍රදේශයේ ඇළක තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
අද පෙරවරුවේ සොයාගෙන ඇති මෙම මළ සිරුර වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකුගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
විශ්මිතම ටෙන්ඩර් ගනුදෙනුව ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
කෙරවලපිටිය ද්‍රව වායු බලාගාරය සඳහා ටෙන්ඩර් කැදවීමේදී විදුලිබල මණ්ඩල පනත උල්ලංඝණය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල… Read More
හෙට දිනයේ සිට වැසි තත්වයේ වර්ධනයක්
Posted on Author admin
හෙට (09) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,… Read More
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා සොයන ජනපති කොමිසම යළි රැස්වේ
Posted on Author admin
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම අද (06) දෙවන දිනටත් රැස්වුණා. අද දිනයේදීත් සමාගම් රෙජිස්ට්‍රාර්… Read More