Gossips

විදේශ රටවල් සමබරව තබාගැනීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණයි – ඒකාබද්ධය

ආණ්ඩුව රාජ්‍ය සම්පත් පෞද්ගලීකකරණයට ලක් කරන්නේ සැබෑ ලෙසම එම ආයතන පාඩු ලබන නිසා නොව විදේශ රටවල් සමබරව තබාගැනීමට බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශයෙන් මේ බව මනාව පැහැදිලි වන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ.