Gossips

දුම්රිය ප්‍රමාදයක්

වේයන්ගොඩ සහ ගම්පහ අතරදී දුම්රියක් පීලිපැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.