නිරිතදිග සිරියාවේ සුවෙයිඩා ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් කිහිපයකින්
පුද්ගලයින් 215 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අයි.එස්. ත්රස්තවාදීන් විසින් මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගෙන ඇති බවයි.
Related Articles
කොකේන් ගුලි ගිල, මෙරටට පැමිණි තවත් බ්‍රසීල ජාතිකයෙකු කටුනායක දී අල්ලයි
Posted on Author admin
කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල දමා දිවයිනට පැමිණි තවත් බ්‍රසීල ජාතික තරුණයෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෝහා කටාර් සිට කටුනායක… Read More
ඝාතන තැතක් ගැන වෙනිසියුලානු ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා
Posted on Author admin
තමන් ඝාතනය කිරීමට ඇමරිකාව උත්සහ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු ප්‍රකාශ කළේ සිය රජය පෙරළා දැමීමටද ඇමරිකාව කුමන්ත්‍රණය කරමින්… Read More
බස් සංගම්වල අවසන් තීන්දුවක් අද
Posted on Author admin
ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව රජය විසින් සාධාරණයක් ඉටු නොකරන්නේ නම්, ඒ පිළිබදව අද දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. මේ අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු… Read More