නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තරයෙන් ගංවතුරට යටවීම හේතුවෙනුයි මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත්තේ.
Related Articles
ඇමති රවීගෙන් චෝදනාවක්
Posted on Author admin
කෙළවරපිටිය ද්‍රව වායු බලාගාරය සදහා ටෙන්ඩරය ප්රදානය කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වය තම ආණ්ඩුවේම ඇතැම් පුද්ගලයින් විකෘති කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස් පළ… Read More
බුද්ධශාසන ඇමතිගෙන් තරවටුවක්
Posted on Author admin
අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ ඉෂාක් රහුමාන් අතර කැකිරාව විහාරස්ථානයක ඊයේ පැවති උත්සවයක් අතර සිදුවු වචන හුවමාරුවක් නතර කිරිමට බුද්ධ ශාසන… Read More
දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට (ඡායාරූප)
Posted on Author admin
යාපනය,කට්පෝවලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ කට්පෝවලම් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඊයේ (13) මියගිය තරුණයා හා තවත් පිරිසක් අතර… Read More