නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉවුරුවල මී – කුඹුක් වැනි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 62 ක මුදලක් වෙන් කර තිබෙනවා.
වර්ෂාපතනයත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තරයෙන් ගංවතුරට යටවීම හේතුවෙනුයි මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත්තේ.
Related Articles
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපති හදිසියේ ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ ඇය ඉන් ඉවත් වීමට හේතුව දන්වා නැහැ. කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු… Read More
දැඳුරු ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Posted on Author admin
දැඳුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් දැඳුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
ප්‍රේම සම්බන්ධයකට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියගේ ගෙළ කැපූ පාසල් ගුරුවරයා
Posted on Author admin
වයස අවුරුදු 15ක පාසල් දැරියක් ගෙළ කපා ඝාතනය කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙකු ඉන්දීය පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ – අන්ද්‍රාප්‍රදේශ් ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති… Read More