සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය පී.සරා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
තරගය උදෑසන 9.30ට ආරම්භවීමට නියමිතයි.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 29 වනදා රංගිරි දඹුලූ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
Related Articles
අනතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයකට ගිනි තබයි
Posted on Author admin
ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේ අංක 96 ගොවිජන මධ්‍යස්ථානය ආසන්නයේදී බස් රථයක ගැටී යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම බස් රථයට ගිනි තබා තිබෙනවා…. Read More
පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායකවරයා නැගිට යයි
Posted on Author admin
අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායක කරූ ජයසුරිය සිය අසුනින් නැගිට ගොස් තිබෙනවා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමින්… Read More
බක්මහ දිවුරුම හෙට
Posted on Author admin
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී… Read More