ETI තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීසිටීමට පත්කරගෙන ඇති කමිටුව අධ්යක්ෂ මණ්ඩලය හා එක්ව තැන්පත්කරුවන්ව නොමඟ යවන බව ETI තැන්පත්කරුවන් පිරිසක් චෝදනා කරනවා.
ඒ අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
Related Articles
පැටවා ලිඳට වැටුණු පසු කලාගම කැළඹූ කෙනර
Posted on Author admin
තම පැටවා අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් පසු වියරු වැටුණු කෙනරක් කැකිරාව කලාගම ප්‍රදේශය අද නොසන්සුන් කළා. වනජීවී නිලධාරීන් පැටවාගේ දිවි බේරාගැනීමට මෙහෙයුමක් සිදු කළේ තම දිවි පරදුවට තබමින්. කලා… Read More
නුවර කොළඹ පාරේ වාහන තදබදයක්
Posted on Author admin
කොළඹ නුවර පාරේ පස්යාල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. Read More
පාකිස්ථාන – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය ඇරඹේ
Posted on Author admin
පාකිස්ථානය සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු එක්දින තරඟය මේ වනවිට පෝට් එලිසබත්හිදී ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර… Read More