තම නිල කාලය තුළ ශ්‍රි ලංකාව දූෂණ විරෝධී රටවල් අතර පළමු තැනට පත්කර ගැනීම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
තවත් සද්දන්තයෙක් අභිරහස් ලෙස මියයයි
Posted on Author admin
පොලොන්නරුව වැලිකන්ද කුරුළු බැද්ද ප්‍රදේශයේ කුඹුරක මියගිය වන අලියෙකුගේ සිරුරක් අද උදෑසන වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. මෙම වසරේ වැලිකන්ද ප්‍රදේශයේ මියගිය පස්වන වන අලියා… Read More
විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා… Read More
ඇමති රාජිතගේ ප්‍රකාශයට විරෝධතා
Posted on Author admin
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදත් බෝහෝ… Read More