Gossips

මීලඟ ජනාධිපතිවරණය ජයගන්නා හැටි – අමාත්‍ය අමරවීර

මීලඟ ජනාධිපතිවරණය ජයගන්නේ කෙසේදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හොඳින් දන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවිර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමඟ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.