Gossips

වසරකට විදෙස් ශ්‍රමිකයින් 600ක් මිය යයි

වසරකට විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් 600ක් පමණ මිය යන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.