සැලසුම් කළ පරිදි අගෝස්තු මස 3 වන දා පෙරවරු 8ට තම වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.
Related Articles
කොළඹට පැය 24ක් වතුර කැපේ
Posted on Author admin
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ – කොටුව, කොම්පඤ්ඤ වීථිය, කොල්ලූපිටිය,… Read More
හැමෝම ආදරය කළ ප්‍රියංකාගේ මංගල උත්සවය
Posted on Author admin
පසුගියදා ඉන්දියාවේ රාජස්ථාන් හි දී පැවැත්වුණු ප්‍රියංකා චොප්රාගේ විවාහ උත්සවය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ඇයගේ අඩි 75 ක දිගින් යුක්ත වේලයකින් සැරසීම හේතුවෙන්. මෙම වේලය නිර්මාණය… Read More
කිසිවෙකු නොසිතූ ලෙස පිටිය මැදට කඩා වැදුණු පුද්ගලයෙක් සුපිරි ක්‍රීඩක කෝලිට කළ දේ
Posted on Author admin
කිසිවෙකු නොසිතූ ලෙස පිටිය මැදට කඩා වැදුණු පුද්ගලයෙක් සුපිරි ක්‍රීඩක කෝලිට කළ දේ සුපිරි ඉන්දීය ක්‍රීඩක කෝලිට පසුගියදිනක අමුතුම අත්දැකීමකට මුහුණදීමට සිදුවූවා. ඒ IPL තරඟාවලියේ පසුගියදා පැවති… Read More