Gossips

සිසු පා ගමනක් හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන තදබදයක්

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන අවට මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඔවුන් විරෝධතා පාගමන නිරතවන්නේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
පුංචි බොරැල්ලෙන් ආරම්භ වූ පා ගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතයි.