Gossips

ගුරු වෘත්තීය සමිති හෙට වර්ජනය අත්හිටුවයි

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වර්ජනය අත්හිටුවීම ගුරු වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.