දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒමට සිය ධුර කාලය තුළ බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරටට පැමිණි සිටින ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමට කොළඹ දී අද (25) එක්වෙමින්.
Related Articles
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිර්මාණය කල චන්ද්‍රිකාවක් හෙට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට
Posted on Author admin
මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්. ඇමරිකාවේ… Read More
බොරතෙල් මිල පහළට
Posted on Author admin
ලොව විශාලතම තෙල් නිෂ්පාදකයන්ගේ සැපයුම ඉහළ යාමත් සමඟ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල මේ වනවිට මාස 6 කින් අවම අගයට පැමිණ තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 72 යි ශත 60… Read More
එංගලන්තයෙන් ලකුණු 187ක්
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187ක් රැස්කළා. එහිදී එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි පන්දු 36… Read More