Gossips

හදවත් වසඟයට ගත් සුරූපී තාරකාව හදිසියේම රෝහල්ගතකරයි

ලොවක් ආදරය කළ සුරූපී ගායිකාවක් හදිසියේම රෝහල්ගතකර තිබෙනවා.
මෙලෙස රෝහල්ගතකර ඇත්තේ Demi Lovato නමැති ඇමෙරිකානු සුරිපී පොප් ගායිකාවයි.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය අධික ලෙස හෙරොයින් භාවිත කිරීම හේතුවෙන් මෙලෙස රෝහල්ගතකර ඇති බවයි.
පසුගිය ඉරිදා දින California හි පැවති ප්‍රසංගයකට ඇය එක්ව ඇති අතර ඉන් දිනකට පසුවයි ඇය මෙලෙස රෝහල්ගතකර ඇත්තේ.