Sports

චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට

COLOMBO (News 1st) – චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.

The post චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.