Gossips

ජනාධිපති ධුරය සඳහා සූදානම් – කුමාර වෙල්ගම

සියලු දෙනාගේ ආශිර්වාදය ලැබුණොත් ඉදිරි ජනාධිපති ධුරය සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.