සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් තමා සාවද්‍ය තොරතුරු රට හමුවේ තැබූ බවට අමාත්‍ය මලික් සමරවික්‍රම කළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පිළිතුරු ලබාදුන්නා.
ඒ, ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
නිදහස් සන්ධානයෙන් ජනපතිට ලිපියක්
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18) රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තාවනවා. මේ පිළිබඳ අවසන්… Read More
ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
Posted on Author admin
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මත එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ජීවක එදිරිසිංහ,… Read More
වීරවිල ගුවන් හමුදා ඉන්ධන පිරවුම්හලේ උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
වීරවිල නගරයේ පිහිටි ගුවන් හමුදා සුබ සාධක සංගමයට අයත් තෙල් පිරවුම් හලේ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ එයින් නිකුත් කරන ඩීසල් වල භූමිතෙල් මිශ්‍ර බවට පාරිභෝගිකයින් චෝදනා කිරීමත් සමඟින්. වීරවිල… Read More