හෙට (25) සිට සැප්තැම්බර් 30 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා.
Related Articles
ප්‍රපාතයක පාමුල නැවතුණු අධික වේගය
Posted on Author admin
තලවකැලේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේදි… Read More
ඇල්පිටියේ පුංචි ඡන්දය නැවැත්වූ පෙත්සම කල් යයි
Posted on Author admin
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත්වීමට එරෙහි ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීම ලබන අප්‍රේල් මස 3 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. එදිනට විරෝධතා ගොනුකරන ලෙසයි වග උත්තරකරුවන්ට… Read More
මියගිය අලියෙකුගේ සිරුරක් වෙල් යායකින් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
වැලිකන්ද මහින්දාගම නව මැණික්දෙනිය ප්‍රදේශයේ වෙල්යායක මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් ඊයේ සවස සොයා ගැනුනා. මෙම අලියාගේ මරණයට හේතුවක් අනාවරණ වී නොමැති අතර විදුලිසැර වැදීමකින් මියයන්ට ඇති… Read More