Gossips

රත්රන් සමග කල්පිටිය මුහුදේදී දෙදෙනෙක් අල්ලයි

රුපියල් මිලියන 40කට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝග්‍රෑම් 5.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.