එල්.ටී.ටී.ඊ.ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඇයගෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.
Related Articles
බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට… Read More
සුළු පක්ෂ අතර හමුවක්
Posted on Author admin
දෙමළ ප්රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්… Read More
කුලහීන විරෝධතාවලදී ජීවිත හානි 5ක්
Posted on Author admin
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකින් තම ජන කොටසට අසාධාරණයක් වන බව පවසමින් උතුරු ඉන්දියාවේ බිහාර්, ඔඩීෂා, පන්ජාබ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල කුලහීන ජනතාව අද (02) වීථි බැස දැවැන්ත විරෝධතාවක නිරත වුණා…. Read More