Gossips

පුත්තලමේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනපති විවෘත කරයි

ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ගම හදන ගමන වැඩසටහනේදී ඉදිරිපත්වූ පිරිසිඳු පානීය ජල ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් පුත්තලම – නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ස්ථාපිත, ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද විවෘත කළා.
ඒ, දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ සිටයි.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත කියාවට නැංවෙන ග්‍රාමශක්ති වැඩසටහන ක්‍රියාත්මක වනවා.