පාසැල් දරුවන්ගේ වාර විභාග පැවැත්වෙන දිනයකදී ගුරු සංගම් පවත්වන වැඩවර්ජනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කෙසේ වෙතත් ගුරු සංගම් පවසනේ මෙම වර්ජනයෙන් දරුවන්ට සිදුවන හානියේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා භාරගතයුතු බවයි.
Related Articles
පන්දුව දමා ගැසීමේ චෝදනාවට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ICC යෙන් තහනමක්
Posted on Author admin
පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට තහවුරු වීමත් සමඟ ජාත්‍යන්තර පන්දු යැවීම තහනම් වූ ක්‍රීඩකයන් පිළිබඳව පසුගිය දිනවල අසන්න ලැබුනා. මේ අතර අලුත්ම පුවත වන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්… Read More
නිවසක පිපිරීමකින් පාසල් දැරියකට බරපතල තුවාල (ඡායාරූප)
Posted on Author admin
කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් පාසල් දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා. 18 හැවිරිදි දැරිය කැකිරාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර… Read More
රටම කතා වූ හිතුමතේ ජීවිතේ අත්අඩංගුවට
Posted on Author admin
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකට ඩී වී සුමතිපාල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ… Read More