Sports

ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 5ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. […]

The post ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.