හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා.
ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව තිබෙනවා.
Related Articles
මත් විරෝධී වැඩසටහනට ගිය, උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක්
Posted on Author admin
මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ උප පොලිස්… Read More
ඉවත් වූ 16 විපක්ෂයේ අසුන් ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (20) ලිඛිතව දන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ… Read More
නවකවදය නැවැත්වීමට සරසවි සිසුන්ට ජංගම දුරකථන යෙදවුමක්
Posted on Author admin
විශ්වවිද්‍යාලවල නවක වද සිද්ධීන්වලදී හිංසාවට සහ ලිංගික අතවරවලට ලක් වූ අවස්ථා 280 ක් පමණ වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ සරසවි තුළ නවක… Read More