හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා.
ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව තිබෙනවා.
Related Articles
ශ්‍රී ලංකාව ලකුණු 276ක් පිටුපසින්
Posted on Author admin
නවසීලන්ත කණ්ඩායම සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද නිමාවට පත්වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 276ක් පිටුපසින් පසුවුණා…. Read More
අදත් දිවයින පුරා වැසි – වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 270 මඩකලපුවෙන්
Posted on Author admin
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ තිබූ අඩු පීඩන තත්ත්වය මේ වන විට දිවයිනට වඩාත් ආසන්න වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දිවයින පුරා වැසි ඇතිවීමේ හැකියාවක් පවතින… Read More
සොයිසාපුර කර්මාන්තශාලාවක ගින්නක්
Posted on Author admin
ගල්කිස්ස – සොයිසාපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රි 9.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. අදාළ… Read More