වත්මන් රජය කඩිමුඩියේ කුමන වැඩසටහන් ක්‍රියාත්මක කළ ද මැතිවරණයකදී ජනතාව රජයට විරුද්ධව සිය ඡන්දය භාවිත කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.
Related Articles
අධික ශබ්දයෙන් නලා හැඩවූ, රියදුරන් 7908කට නඩු
Posted on Author admin
අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දිවයින පුරා දින දෙකක සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී… Read More
වෙනිසියුලා – බ්‍රසීල දේශසීමාවේ ගැටුමක්
Posted on Author admin
බටහිර රටවලින් ලබාදෙන මානුෂීය ආධාර ප්‍රතික්ෂේප කරමින් දේශසීමා වසා දැමීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ගනු ලැබූ තීරණයට එරට වැසියන් දැඩි විරෝධයක් එල්ල කරනවා. ප්‍රකෝප වූ වැසියන්, එරට ආරක්ෂක… Read More
ජපාන අගමැතිගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි
Posted on Author admin
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගේ විශේෂ උපදේශකවරයා ඇතුලු නියෝජිත පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී… Read More