Gossips

පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමති සොයිසාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
ඒ, මිරිදිය ධීවර ප්‍රජාව වෙනුවෙන් කොළඹදී අද සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වෙමින්.