හෙට සිට 26 වනදා දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 3 සිට 3 යි දශම 5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ගිණිකොණ දිග වෙරළබඩ ජනතාව අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Related Articles
ට්‍රම්ප්ගෙන් චීනයට තවත් බදු
Posted on Author admin
චීනයෙන් ආනයනය කරන තවත් ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ සඳහා බදු ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී තිබෙනවා. එය චීනය සමඟ වෙළඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර… Read More
අහිතකර දෑ නිවැරදි කරන බව ඇමති විජේදාස කියයි
Posted on Author admin
පැවති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව යටතේ රටට අහිතකර බොහෝ දෑ සිදුවූ අතර, ඒවා නිවැරදි කිරීමේ වගකීම නව රජයට පැවරී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. නව රජය යටතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන… Read More
Update : 19 න් කප්පාදු වුණේ ජනපතිගේ බලතල නොව, පාර්ලිමේන්තු බලතලයි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
Posted on Author admin
19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල නොව, පාර්ලිමේන්තුවේ බලතල කප්පාදුවක් සිදුව ඇති බවට නීතිපති ජයන්ත ජයසූරිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව… Read More