ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් සඳහා ලබන සතිය වනවිට විසදුම් නොලැබුණහොත් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මැදට පැන්න ක්‍රීඩා ඇමති
Posted on Author admin
මතභේදාත්මක කොදෙව් තරග සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා. අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණියේ මාධ්‍ය හමුවේ එම අත්දැකීම් විස්තර කිරීම… Read More
ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විල්ගමුව පාලමෙන් පැන ජීවිතක්ෂයට පත්වෙයි
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරෙකු දඹුල්ල – මහියංගණය මාර්ගයේ විල්ගමුව ඇළට පැනීමෙන් ජිවිතක්ෂයට තිබෙනවා. මෙම පුද්ගලයා අද පෙරවරුවේ සිය ලොරි රථයෙන් ගවයින් 11 දෙනෙකු… Read More
මැතිවරණ කොමිසමෙන් පක්ෂ නායකයන්ට ලියයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළඹෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයා, අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් මගින් දැනුම්දී… Read More