Gossips

බොරතෙල් මිල වර්ධනයක්

පසුගිය සතියේ වසර දෙකකින් අවම අගයට පත්වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 1ක වර්ධනයක් වාර්තා කළා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63 ශත 54 දක්වා ඉහළ ගිය අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 60යි ශත 4ක් ලෙසයි.