කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිද්ධියෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related Articles
විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති රාජිත කියයි
Posted on Author admin
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද අද ප්‍රකාශ කළා. ඒ, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්…. Read More
කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මේ මස 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් තිස්සමහාරාම… Read More
පිළිස්සුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් මාවනැල්ල නගරයෙන් හමුවෙයි
Posted on Author admin
මාවනැල්ල නගරයේ පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (07) සොයාගෙන තිබෙනවා. නගරවාසීන්ගෙන් ලද තොරතුරක් මතයි අදාළ මළ සිරුර සොයාගෙන ඇත්තේ. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ කාන්තාව… Read More